දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ

daasin pe ma

Lyrics

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ රහසින් ඇයි හැඟුමන් මතු වී හදේ නෙතඟින් පෑ විසිරී උණුහුම රැඳේ දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ යලි කිසිදා නොලියූ මේ ආදරේ බලා හිඳිම් හදින් සදා නොයන් ලඟින්// නෙතේ වෙලී හදේ අදෙව් ලඳේ දෑසින් පෑ............................ පැතූ පැතුම් ඔබෙන් සදා විඳීම් සුවෙන්// අතේ වෙලී ලඟිම් රැඳෙන් මගේ දෑසින් පෑ............................

Song Details

Sinhala Title
දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ
English Title
daasin pe ma
ලප

Artist

ලහිරු පෙරේරා

View all songs →

දෑසින් පෑ මා ඉඟි මැරු දෙව්ලියේ (daasin pe ma) | Tediya Lyrics