Lyrics
සුදු පාට ගවුමේ ආදරය බැදුනේ
නුඹ ලස්සනයි නංගියේ
ඔය නීල දෑසේ මා දෑස බැදුනේ
හුරතල් නිසයි පැංචියේ
දෙන්න මට ආදරේ දෙන්න
මගෙ ජීවිතේ
නුබ මගෙ තමයි පැංචියේ
මා ආදරයෙයි නංගියේ ..
කිසි දිනක මා සිතේ නැවතුන නැති
නුඹම පමණක් ඇවිත් නැවතුන හැටි
ආදරය මා සිතේ දලුලන හැටි
නුඹට මා ජිවිතෙත් පුදමි සිතේ
සිත නුඹගෙ ළගමයි නවතන්න බෑ මයි
මා අසරණයි පැංචියේ
ආදරය පුදුමයි මටනම් නොතේරෙයි
මා ආදරයෙයි නංගියේ ..
සුදුම සුදු පාටින් නුඹ එන හැටි
හුරතලය පෙන්නා හිනහෙන ගති
මුලු සසර නුඹ පතා එනවයි සිති
හැමදාම මා සිත හඩවන හැටි
හැගුමන් බොහොමයි සිත ඇතුළෙ තෙරෙපෙයි
පවසන්න බෑ නංගියේ
ජිවිතය පුදුමයි නුඹහටම බාරයි
මා ආදරෙයි නංගියේ .
Song Details
- Sinhala Title
- සුදු පාට ගවුමේ ආදරය බැදුනේ
- English Title
- sudu pata gawume
- Artist
- ඉෂාර සම්පත්
ඉස
Artist
ඉෂාර සම්පත්
View all songs →