පතනා දේ සුන් වේ නම්

pathana de sun we

Lyrics

පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදුවේ නම් මේ සෑම දේම සිහිනයකි බලන් සිත් යොමන් සුළු මොහොතක අපි සැනසෙන්නේ යළි මහමෙර සේ දුක්‌ වෙන්නේ කිසිවක්‌ නෑ සදහට රැඳුණේ ජීවය තණ අග පිණි බඳුවේ මේ සෑමදේම සිහිනයකි බලන් සිත් යොමන් ලොව සුන්දර දේ නොපෙනේ නම් දෑසක්‌ කුමකට ලැබුණාදෝ මේ සෑම දේම සිහිනියකි බලන් සිත් යොමන්

Song Details

Sinhala Title
පතනා දේ සුන් වේ නම්
English Title
pathana de sun we
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →