Lyrics
පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
ගී හඞින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ, ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්
මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මන්දා
රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඞින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මන්දා
Song Details
- Sinhala Title
- පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ලඳුන්
- English Title
- pura poya hadata
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →