රුක් අත්තන මල මුදුනේ

ruk aththana mala

Lyrics

රුක් අත්තන මල මුදුනේ ඹමරු නටන හැන්දෑවේ සැදෑ අදුර පියමන් කර කවුරුද එන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ මුතු පිණි දැල් සැලෙන ඔබේ උදා දිමුතු හිරු එලියේ පුතුසවනට රහස් කියා පියමන් කරලා අප වෙනුවෙන් දවස ගෙවා වෙහෙසී එන්නේ පතොක් වැටිය උඩින් වැදී දිවයුරු මිය යන මොහොතේ පුරා හදක් සේ ඈතින් කවුරුද එන්නේ පුතුනි බලන් යොමා නුවන් කවුරුද ‍එන්නේ

Song Details

Sinhala Title
රුක් අත්තන මල මුදුනේ
English Title
ruk aththana mala
නම

Artist

නන්දා මාලිනී

View all songs →

රුක් අත්තන මල මුදුනේ (ruk aththana mala) | Tediya Lyrics