බොහෝ පෙම් කවි ලියු පසුවද

boho pem kavi

Lyrics

බොහෝ පෙම් කවි ලියු පසුවද සියුම් කැපුමක් මෙන් රැඳි නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදි තියුණු රුදු සැත් ලෙසින් සැමරුම් සෙමෙන් පාරන මුත් ඇනි සිඳිනු හැකිවෙද කෙලෙස කි කලෙක එවන් හදපාරන බැමී ඉතින් එබැවිනි නවතිමි හදින් පිටමං නොකරමි.. // නෙතින් ගිණිගත් හදින් තැවෙමින් දරා ඉමිහිරි වේදනාවන් පෙමින් සඟවා තබා ගන්නෙමි නොලී ඒ ගීතිකාවන් සදා කාලික තැවුල් පොදියක රැඳි හද පෙළුවත් නිති ලියා අවසන් කවක් කෙළවර මැතී වියැකීයා නොදී ඉතින් එබැවින් නවතිමි හදින් පිටමං නොකරමි..///

Song Details

Sinhala Title
බොහෝ පෙම් කවි ලියු පසුවද
English Title
boho pem kavi
වර

Artist

විදුල රවිශාර

View all songs →

බොහෝ පෙම් කවි ලියු පසුවද (boho pem kavi) | Tediya Lyrics