පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි

pinsara oba hera

Lyrics

පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන්දෝ සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි මිහිරි අතීතය දැනුනේ ඔබට මේ තරම් මා පෙම්කළ බව වෙන්වන තුරු නෑ හැඟුනේ ජලේ මාළුවන් කොපමණ සිටියත් කොහොමද නාඩා ඉන්නේ ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි මේ හැටි සිත පෑරෙන්නේ

Song Details

Sinhala Title
පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි
English Title
pinsara oba hera
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →