වසන්තයේ සිත සැලුනා

wasanthaye sitha seluna

Lyrics

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා..// සුදු රැළි ගවුමෙන් හැඩවී පෙර ඔබ ආ හැටි සිහිවී..// දඟකාරිය ඔබ මට පෙම් කල මතකය ඔබ ළඟ නැවතී වසන්තයේ සිත.... අරුන්දතියේ සඳ සැඟවී සමනල සිහිනය බොඳවී..// මල් පාවඩ දිග යනවාදෝ අද මා පෙම් කල කුමරි වසන්තයේ සිත....

Song Details

Sinhala Title
වසන්තයේ සිත සැලුනා
English Title
wasanthaye sitha seluna
රස

Artist

රොමේෂ් සුගතපාල

View all songs →

වසන්තයේ සිත සැලුනා (wasanthaye sitha seluna) | Tediya Lyrics