Lyrics
ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා..
කවුරුත් එපා කියද්දී - මං පෙම්කලා..
මගේ ආදරේ මදිවෙලා..
යන්නට ගියත් වෙන්වෙලා..
නොලැබුනු ඔබේ සෙවනේ..
තනිකම හොඳයි මට සදා..
මාගේ අතේ වරද කියා..
දහස් වරක් පසුතැවුනා..
ඔයා අරන් යන්න හිතන්
කුලී මාලිගා සෙව්වා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..
ඇති මාව රැවටුවා...
නොමැරි මැරෙන තත්පරයක්
කල්පයක් වගෙ දැනුනා..
නාඳුනනා ලෙස ඔබ මා
ලෝකෙට මුදවා හැරුනා..
මට වඩා හොඳ කෙනෙක්
මට කලින් ලංවෙන් ඇති
ඒනිසා මා දමා හිතට එකඟව හැර යන්නැති..
Song Details
- Sinhala Title
- ඇති මාව රැවටුවා - හොදටෝම රැවටුනා
- English Title
- athi mawa rawatuwa
- Artist
- ශිහාන් මිහිරංග
ශම
Artist
ශිහාන් මිහිරංග
View all songs →