ආපසු යන්නට පාර කියනවද

apasu yannata

Lyrics

ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ළඟයි ආයෙත් දවසක අප හමුවන්නට කළ පින් මදිද සිතෙයි // යොදුන් ගණන් දුර ආවෙද පසුකර මල් මාවතක නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ ආපසු යන්නට පාර කියනවද............ කල්ප කාලයක්‌ පෙරුම් පිරූවේ හෙට සමුගන්න නොවේ ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරූවේ

Song Details

Sinhala Title
ආපසු යන්නට පාර කියනවද
English Title
apasu yannata
චහ

Artist

චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

View all songs →