අමුතුම මලක් - ආයු කාලය නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
ayu kalaya nima wennata - amuthuma malak
🎤 සදුන් පෙරේරාSinhala lyrics
Lyrics
ආයු කාලය නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
කවුරු කවුරුත් වෙහෙස වෙන්නෙ අරමුණු වෙත යන්න
හොදම කාලය ගෙවී යනකොට ජීවිතයේ තියෙන
මගේ ලෝකේ රිදුණු තැන්වල වැඩිපුර හිටියෙ නුඹ
අමුතුම මලක් වාගෙ ලස්සනක් දැක්කෙ මන් ඔබ ගාවයි
ඒ සුන්දරත්වයට පැල්ලමක් එකතු වෙයි හරි ලෝබයි
ඔය අත් දෙකෙන් දුන්න ආදරේ රහටනම් තව ආසයි
හිත නිස්කලංකවම පැත්තකට වෙන්න දැන් අවස්තාවයි
මෙන්න කියා පෙන්නුවත් හිතේ යට තියෙනා දේ මිනිසුන්ගේ
දන්න කෙනෙක් කොහෙවත් නෑ හරියට පොතේ පතේවත් නැහැනේ
සතුටයි සහ කදුලයි මැද ඇත්තේ නූලක වෙනසයි
පින්න වැටී දිස්නයක් ගෙනාවට ඉර දැක්කම හැන්ගේවි
ඉන්න හිතපු අය ලගින් ඉන්නවද යන්න හිතෙනකොට යාවි
ඔබවයි සහ මාවයි මේ සොබාදහමටත් මතකයි
Song Details
- Sinhala Title
- අමුතුම මලක් - ආයු කාලය නිමා වෙන්නට කලියෙන් ගෙන ආව
- English Title
- ayu kalaya nima wennata - amuthuma malak
- Artist
- සදුන් පෙරේරා
සප
Artist
සදුන් පෙරේරා
View all songs →