Lyrics
අහිමි ඇස් දෙක මාගේ
කොහොම නොබලම ඉන්නේ
සිහිවෙනා හැම වෙලේ
සැනසුමක් නෑ හිතේ
අහිමි ඇස් දෙක මාගේ
හිතුමතේ රවටාලා සෑමදා
පණවගේ දිවියේම කියා
නික්මුණේ පිටපාරේ ඇයි ඔයා
හිමිවුනේ නොපැතූ වේදනා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවා
හදවතේ ඔබේ රූපේ රදවලා
තනිවුනේ සංසාරේ පුරා
මුළු රැයේ පැතුවා මා ඉකි ගසා
මතුභවේ මගේ වේවා ඔයා
ආයේමත් එනතුරා ආදරෙන් මගබලා
තාම මා හඩනවා
අහිමි ඇස් දෙක මාගේ......
Song Details
- Sinhala Title
- අහිමි ඇස් දෙක මාගේ
- English Title
- ahimi as deka mage
- Artist
- මංජුල පුෂ්පකුමාර
මප
Artist
මංජුල පුෂ්පකුමාර
View all songs →