Lyrics
සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා...//
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..//
රෑ සඳ පානේ - සීතල පවනේ..
නාමල් අරණේ - ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි...
ගෙවූ අතීතය මතකද මිහිරි...
සැනසුම් සුසුමන්...
දෑසට පෙනෙනා - එකම රුවක් වෙයි
ඒ රුව මා නෙතු අංජනයයි...
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා..
ඈ එනතුරු මා තනිවීලා..
සැනසුම් සුසුමන්...
Song Details
- Sinhala Title
- සැනසුම් සුසුමන් පාවීලා
- English Title
- senasum susuman pawila
- Artist
- ටී. එම්. ජයරත්න
ටඑ
Artist
ටී. එම්. ජයරත්න
View all songs →