සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා

sanda horen horen

Lyrics

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා වලා රොදක සැගවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා අසා සිටිනවා කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා සියොලගම සැලී මගේ නොහිම් සීතලේ ඔබේ නෙත යදී මහත් වියරුවෙන් කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි නිවාලන්න මා ඔබේ සිසිලසින්

Song Details

Sinhala Title
සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
English Title
sanda horen horen
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා (sanda horen horen) | Tediya Lyrics