බිදුනු පෙම් හද නිවාලන්නට

bidunu pem hada niwalannata

Lyrics

බිදුනු පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා අඳුර රජයන හුදකලා හිත නුඹට පෙම් බැන්දා සරාගික වු නෙතින් ගිලිහී ජීවිතෙන් පිදු ආද‍රේ නිමාවූ සිහි වටන පමණකි දෙනෙත් දෑ‍ලේ ඉදිවුනේ කඳුල නුඹ පිපුනා දැවී ගිණිගත් පෙම් සුසානේ කඳුළු මල් පිපුනා ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ මංසලේ දිනෙක ඇය මා අමුත්තන්‍ සේ යලිත් හමු වේවී කදුල නුඹ නාඩන් දුරස් වන්නේ නැතේ නුඹ මා කඳුල නුඹ නාඩන්

Song Details

Sinhala Title
බිදුනු පෙම් හද නිවාලන්නට
English Title
bidunu pem hada niwalannata
ගක

Artist

ගුණදාස කපුගේ

View all songs →

බිදුනු පෙම් හද නිවාලන්නට (bidunu pem hada niwalannata) | Tediya Lyrics