Lyrics
මහද නමැති වන බඹරා
ළංවී කණට ඔබේ
ආදරේ කියයි මෙසේ
මලින් මලට ඉගිලිලා රොන් උරන්නේ නෑ මෙමා
ඉගිල එන්නේ ඔයා ලඟටනේ
කටු අත්තක හැංගිලා අයින් වෙන්නේ ඇයි ඔයා
රෝස මලට පමණි ආදරේ
රස මියුරූ සැන්දෑවේ ආදරේ කියයි මෙසේ
සිඟිති ඔබට වෙහෙස දී හිරු නැගෙන්නෙ පළමුවෙන්
ජීවන රස මිහිර විඳගමූ
හෙටක් නොමැති අප ලොවේ අද පමණයි හමුවුණෙ
ඉතින් මොකද තව ලතැවෙන්නේ
රස මියුරූ සැන්දෑවේ ආදරේ කියයි මෙසේ
Song Details
- Sinhala Title
- මහද නමැති වන බඹරා
- English Title
- mahada namathi wana
- Artist
- එච්.ආර්. ජෝතිපාල
එජ
Artist
එච්.ආර්. ජෝතිපාල
View all songs →