තේරෙනා දවසක මේ ආදරේ ගැන - පණට නමක්

therena dawasaka - panata namak

Lyrics

තේරෙනා දවසක මේ ආදරේ ගැන දොස් නගයි ඔබ හට ඔබගේම ඔය හිත පාරනා මතකය මුලු ජීවිතේටම නැවතුනත් මා ලග අපගේ නොවේ අප හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වෙ නෑ තනි උනත් මතූවටත් එය වෙනසක් වෙන්නෙ නෑ පණට නමක් දෙනවානම් ඒ ඔබමයි දිවුරන්නම් පෙමට නැතත් නැවතීමක් තීරණෙ ඔබෙ පිලිගන්නම් // යන්න ඕනෙම නම් දුර මා කෙරෙන් නොවේ කවදාකවත් බාදා මගෙන් මොනවා ලැබ ගන්ද මන් නවතා බලෙන් පැතුවෙ ප්‍රේමයමනම් මෙතුවක් ඔබෙන් හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වෙ නෑ තනි උනත් මට නැතත් එය වෙනසක් වෙන්නෙ නෑ පණට නමක් // සගවගත්තට රිදුම් පිට ලෝකයෙන් කොහොම සගවනුද මන් අපි ගැන ලොවෙන් ඔබට අවසන් උනත් වචනෙන් දෙකෙන් අතැරනලු කොයි ලෙසෙන් ඔබ මේ හිතෙන් හිමි උනත් මට නැතත් හිත වෙනතක් සෙව්වේ නෑ තනි උනත් මතුවටත් එට වෙනසක් වෙන්නෙ නෑ පණට නමක් //

Song Details

Sinhala Title
තේරෙනා දවසක මේ ආදරේ ගැන - පණට නමක්
English Title
therena dawasaka - panata namak
මස

Artist

මනෙජ් සංජය

View all songs →