උස්සංගොඩ කදු මුදුනට

ussangoda kandu

Lyrics

උස්‌සංගොඩ කදු මුදුනට සිසිල ගෙන දෙන සන්ධ්‍යාවේ සුලගත් මට නොදෙයි සැනසුම සිත්තම් කර සිත ලග සුන්දර පෙම් සිහින දුක්‌ දෙන්නට නපුරු උනේ නුඹ මට කොහොම නිවාඩුවට වෙනදා වගෙ ආවේ ගමරට මගේ පුංචි කුමාරියගෙ මූණ දකින්න හදාගන්න බැරි තරමට බිදුනේ මගෙ හිත ඔයා නැවතිලා මට හිමි නොමැති ලෝකෙක එදා තුරුලු වී මටදුන් මධුමල් සුවද සදා සිහිකරයි වැටකේ ගහයට හෙවණ කඩා හැලෙන කදුලැලි මුහුවෙලා සයුරට සදාතනික පැතුමන් මිමිනුවා හදවත

Song Details

Sinhala Title
උස්සංගොඩ කදු මුදුනට
English Title
ussangoda kandu
චව

Artist

චාමර වීරසිංහ

View all songs →