හිතන්නෙපා හිතන්නෙපා

hithannepa

Lyrics

හිතන්නෙපා... හිතන්නෙපා... මා ගැන නුඹ වැරදිම තාලෙට මං ඒහෙම ඇහුවෙ නුඹ ගැන මට ඇති වුන ආලෙට.... මට ඇති වුන ආලෙට..// මොන ගහේ පිපි තිබුනත් මල සුවදයි නම් මට..// එය නෙලා සිඹිමි මල් පෙති වල අවසර තරමට... ඇති අවසර තරමට... හිතන්නෙපා... නුඹ කොහේ ඉදන් පැතුවත් මගෙ උණුහුම බිදකට..// මද පවන් රොදක් සේ එන්නම් ලග දැවටෙන්නට... සියොලඟ දැවටෙන්නට.. හිතන්නෙපා...

Song Details

Sinhala Title
හිතන්නෙපා හිතන්නෙපා
English Title
hithannepa
එජ

Artist

එඩ්වඩ් ජයකොඩි

View all songs →