දැස රිදෙනවා පාර බලා ඉදලා

desa ridenawa

Lyrics

දැස රිදෙනවා පාර බලා ඉදලා අප ආ පාරෙ ආගිය වාරේ මල් ලොව මල් සිදිලා සුරතෙ අත තියලා මට සහතික කරලා හෙට හවසට ආයේ අප හමුවෙමු කීවා නිදි නැති රෑ යහනෙ එකම රැයයි ගෙවුනේ අවුරුද්දක් වාගේ ඒ එක රැය දැනුනේ

Song Details

Sinhala Title
දැස රිදෙනවා පාර බලා ඉදලා
English Title
desa ridenawa
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →