ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී

aetha ran wiman

Lyrics

ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා ආ හා හා හා හා මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත් මුදු නීල පීත ලෝහිත ඈත දිලෙනවා ආ හා හා හා හා රෑට තරු දහස් ගණන් ඈත සුරපුරෙන් වැටී// අද රෑට අද රෑට අද රෑට දිලෙනවා ආ හා හා හා හා ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා ආ හා හා හා හා

Song Details

Sinhala Title
ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී
English Title
aetha ran wiman
පස

Artist

ප්‍රියා සූරියසේන

View all songs →

ඈත රන් විමන් තුළින් පාට සේලයෙන් සැදී (aetha ran wiman) | Tediya Lyrics