Lyrics
මලක් වෙලා ඔබ පිපෙන්න
ආදරේ සුවඳ දෙන්න
ගඟක් වගේ ඔබ ගලන්න
සෙනෙහසින් පිරී යන්න
ප්‍රේමයේ රස කල්පනා
හදවතේ තව මවා දෙන්න
නැවුම් සඳක් වී මල් මාවතේ
මුතු සලා ඔබ සිනාසෙන්න
මා නෙතේ සුව සිහිනයේ
මේ ලෙසේ ඔබ රැඳී ඉන්න
පවන් රොදක් සේ මා ලඟ වෙලී
ජීවිතේ දුක නිවා ලන්න
Song Details
- Sinhala Title
- මලක් වෙලා ඔබ පිපෙන්න
- English Title
- malak wela oba pipenna
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →