දුම්බර මිටියාවත පැත්තේ

dumbara mitiyawatha

Lyrics

දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිත ගත්තේ නුදුටු විලාසේ ඇයි මඟ හැර යන්නේ හිතට මගේ නෑ වාවන්නේ ...// දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ කන්ද කපා ආ සඳපාන විලාසේ ආල නුරා පෑ නුඹ පිට ගං යන්නේ නාන තොටේදී නෑ විහිළු කරන්නේ කෝඩු නුඹේ අත නෑ මට හිමිවන්නේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින් නුඹලට හොඳ කලක් ගෙවීයන් අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින් නුඹලට හොඳ කලක් ගෙවීයන් දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ සෝඩි ටිකිරි ළැම මල් මාල වැසීයන් තෝඩු කනේ ලා රන් සේල එතීයන් වෙන් වෙන දා නෙත කඳුළැලි නොසලන් ඉඳහිටලා මට ගම්දොරදි පෙනීයන් මදිවට පෙර පින් මං ගෙන ඇවිදින් නුඹලට හොඳ කලක් ගෙවීයන් අනේ මදිවට පෙර පින් මං ගෙන ඇවිදින් නුඹලට හොඳ කලක් ගෙවීයන් දුම්බර මිටියාවත පැත්තේ සුන්දර ගම්මානෙක මැද්දේ අන්දර වැට ගාවයි උන්නේ ගින්දර වාගෙයි සිත ගත්තේ නුදුටු විලාසේ ඇයි මඟ හැර යන්නේ හිතට මගේ නෑ වාවන්නේ ...////.

Song Details

Sinhala Title
දුම්බර මිටියාවත පැත්තේ
English Title
dumbara mitiyawatha
උක

Artist

උපාලි කන්නංගර

View all songs →

දුම්බර මිටියාවත පැත්තේ (dumbara mitiyawatha) | Tediya Lyrics