Lyrics
ආදරයට හිත රිදෙනා තරම දනී නම්
නුඹේ සුවඳ ගෙන ඈතට යන්නේ නෑ මගෙන්
පෙම් හිතකට දුක් දීලා වෙන්ව ගියා නම්
හීනෙන්වත් නුඹ එන්න එපා මට කඳුළු අරන්
ප්‍රේමට හිත ලඟ දැවටී රිදවන තරම
නුඹේ සුවඳ ලඟ නැතුවත් දෙනෙනවා තවම
ඔය සෙනෙහස මට මතක් වෙලා හැඬුවත් දෙනෙත
කවදාවත් හිමිවෙන්නේ නෑ නුඹව
හීනය බොඳවී දෑසම කඳුළින් තෙමුන
තවමත් තනිවී හිදිමි නොලැබුන පෙමට
ජීවිතයේ හැමදාමත්ම හිමි නැතිමුත් ඔබව
පෙම් කරනා හිත තහනම් කරන්නේ කොහොම
ආදරයට හිත රිදෙනා.....
Song Details
- Sinhala Title
- ආදරයට හිත රිදෙනා තරම දනී නම්
- English Title
- adarayata hitha ridena tharama
- Artist
- ඉඳුනිල් අන්දරමාන
ඉඅ
Artist
ඉඳුනිල් අන්දරමාන
View all songs →