නිහඩ ගමනේ මේ තරම් දුර

nihada gamane

Lyrics

නිහඩ ගමනේ මේ තරම් දුර ඇවිද අපි එක වාගේ මිහිරි මතකේ සැරිසරා ඔබ නවාතැන් ගෙන දෑසේ බඹර නාදේ ඇසෙන මානේ රැදෙනු මාගේ සුවද වාගේ..// ප්‍රාර්ථනා තවරා ආදරේ ඉන්න ඉඩදෙන්න තුරුලේ හිනෙහෙනා කල්පනා ඔබ නිසයි ජිවිතේ ඇගිලිතුඩු තදකර මගේ නලලේ සිදුන සියුමැලි නුබේ දෙතොලත අතරේ ගැබුරු හද කැලබුව ඔය කදුලේ රහස නොහෑගේ මගේම ලදුනේ.. දෑත් විදා ලමැදේ ආදරේ එන්න විදගන්න රිසිසේ නිම නොවේ කිසිදිනේ පෙම් පැතුම් මා හදේ ලබන හැම ආත්මයම ඔබගේ ලගම ඉන්නයි මම නම් පැතුවේ පණට පණ දී ඉමු දිවි කතරේ නොයමි රහසේ රකිමි පණ සේ.. නිහඩ ගමනේ..

Song Details

Sinhala Title
නිහඩ ගමනේ මේ තරම් දුර
English Title
nihada gamane
බස

Artist

බාචි සුසාන්

View all songs →

නිහඩ ගමනේ මේ තරම් දුර (nihada gamane) | Tediya Lyrics