ආලෙන් ලැබුව ලතැවිල්ලේ - සාරධා

alen labuwa - sarada - saradha

Lyrics

ආලෙන් ලැබුව ලතැවිල්ලේ කාටත් හොරා දුක් විල්ලේ මාගේ හිතටත් රහසේ ආයෙත් වරක් ඔය තුරුලේ ආසයි ගුලිවෙන්න මුල්ලේ මාගේ අවසන් මොහොතේ ඔබ රෑ අහසේ තරුවක් වාගේ මට මේ පොලොවේ දුක විතරයි රත්තරනේ........ ( මං පරක්කු නෑ සාරධා -- ඔබ කරද්දි ආරධනා -- අපි කරාපු ආයාචනා නම් වැරදුනා....// ) මා පැරදී නොයයි කිසිම දා දැවටී නොයයි ඔබ නිසා දැන් මා තනිවීලා යයි මා ලොව වේදනයි යළි ඔයා නොඑනා හැඩයි ඔබගේ නමින් මා මියැදීලා යයි ඔබ රෑ අහසේ තරුවක් වාගේ........ මං පරක්කු නෑ සාරධා // මා ආස දේ ඔබයි ලබන ආත්මයේ මටයි ඔබ මගේ වෙන්න ඕනෙමයි මේ මගේ කතාවයි අවසානය අද නිමාවයි ඔබ මගේ ආයාචනාවයි ඔබ රෑ අහසේ තරුවක් වාගේ...... මං පරක්කු නෑ සාරධා.....//

Song Details

Sinhala Title
ආලෙන් ලැබුව ලතැවිල්ලේ - සාරධා
English Title
alen labuwa - sarada - saradha
තද

Artist

තිවංක දිල්ශාන්

View all songs →

ආලෙන් ලැබුව ලතැවිල්ලේ - සාරධා (alen labuwa - sarada - saradha) | Tediya Lyrics