ආනන්ද මේ රෑ හරි හැඩයිනේ

ananda me re

Lyrics

ආනන්ද මේ රෑ හරි හැඩයිනේ කවුද පාවෙන මලක් වගෙයිනේ ලෝකේ ඔයා සතු ලොකු වස්තුවක් වෙයි මමනෙ සුහදේ ඒ පෙම් කුමාරී ආනන්ද මේ රෑ හරි හැඩයිනේ මාගේ සෙනේහේ මල් පිපුණෙ අදනේ නෑනේ නිවෙන්නේ ආශාව මාගේ නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ ඒ මුත් සෙනේහේ නිදන්නෙ නැහැනේ නගරේ සියල්ලෝ නිදියාවි සුවසේ ඒ වාගේ ජීවිත බැඳේවි රහසේ. ආනන්ද මේ රෑ හරී හැඩයිනේ කියන්න වාගේ අහන්න හැකි දේ කියාවි දෙනෙතින් ඔයාගෙ මිහිරේ ඔබෙ සිතුම පැතුමයි මා සිතුවෙ පැතුවේ ඔබ මාගෙ පිනටයි උපන්නෙ මෙලොවේ ආලෝකෙ නගරේ ආලේට අපගේ ආලෝකෙ දෙන්නේ සුබ මංගලම් වේ ආනන්ද මේ රෑ හරී හැඩයිනේ

Song Details

Sinhala Title
ආනන්ද මේ රෑ හරි හැඩයිනේ
English Title
ananda me re
සඅ

Artist

සුජාතා අත්තනායක

View all songs →

ආනන්ද මේ රෑ හරි හැඩයිනේ (ananda me re) | Tediya Lyrics