උතුරින් එන දුම්රියෙ දේවී

uthurin ena dumriye

Lyrics

උතුරින් එන දුම්රියෙ දේවී කවුළුව ළඟට වෙලා නොරවන් මට දේවී නැත මා කිසි වරදක් කරලා // මාල තෝඩු තාලි සිලම්බු අමනාපෙන් අහක බලන්නේ// ඔය නෝක්කඩු බැලුම් යටින් සෙනෙහසදෝ හඬා වැටෙන්නේ උතුරින් එන... ගම හැරදා නුඹ ගියදා කෝවිල් යන හිත වැළපෙන්නේ// අපි දෙවියන් සමගයි තව ඉන්නේ සිනා සිසී ඔබ බිමට බසින්නේ උතුරින් එන...

Song Details

Sinhala Title
උතුරින් එන දුම්රියෙ දේවී
English Title
uthurin ena dumriye
කද

Artist

කරුණාරත්න දිවුල්ගනේ

View all songs →

උතුරින් එන දුම්රියෙ දේවී (uthurin ena dumriye) | Tediya Lyrics