Lyrics
ඈත එපිට ගම්මානෙන් නැග එන
බටලී හඬ අතරේ..
ඉතාම දුක්බර කවියක් මතුවෙද
ඇය නිදි නොමැති පැලේ..//
මලානිකව හද එලිය ගලා එන
අම්බලමක හෙවනේ..//
බලාහිදිමි ඔබ හිදින විමන් දොර
දැල්වෙන එලිය බදේ..
ඈත එපිට ගම්මානෙන්...
වේදනාව නෙතු අගට ගලාලා
ඉකිලන නිහඬ රැයේ..//
නීල නුවන් තරු කැට බොදවෙනවා
කාටත් හොර රහසේ..
ඈත එපිට ගම්මානෙන්...
Song Details
- Sinhala Title
- ඈත එපිට ගම්මානෙන් නැග එන
- English Title
- atha epita gammanen
- Artist
- සනත් නන්දසිරි
සන
Artist
සනත් නන්දසිරි
View all songs →