Lyrics
මල මිලින වෙලා
මුඳු සුවඳ ගලා
මගේ ලොවම වෙලා
ඇත තවමත් අංජලිකා
සඳ නැතද රැයේ
නිල් සළුපිලියෙන්
සුරඟනක වෙසින්
ඔබ තමත් හිනැහෙනවා
අංජලීකා..
මට පෙනෙන දුරින්
මට ඇහෙන සරින්
තවමත් ඔබ සිටී බලා
මද සිනහා මුවින්
තවමත් මෙගේ අංජලිකා
අංජලීකා...
Song Details
- Sinhala Title
- මල මිලින වෙලා - අන්ජලීකා
- English Title
- mala milina wela
- Artist
- නලින් පෙරේරා, මේරියන්ස්
නප
Artist
නලින් පෙරේරා, මේරියන්ස්
View all songs →