Lyrics
රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
ඔබයි දිවිය අර්ථවත් කලේ...
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නැ හිතේ...//
ගියදා පටන් ඉගිල කුරුළු කූඩුවෙන්
සංතෝෂයක් නැ හිතේ...//
ඉගිළිලා ගියේ සමුගෙන අපේ කූඩුවෙන්
ඔබත් කූඩුවක් තනන්න නේ...
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ....//
නැවත එන්න පියඹලා දුවේ...//
ඉගිළිලා ගොසින් තනපු කූඩුවත් අරන්
නැවත එන්න පියඹලා දුවේ...//
ඇවිත් යන්න එන්න සුදු දුවේ...
Song Details
- Sinhala Title
- රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ
- English Title
- raththaran duwe
- Artist
- රෝහණ වීරසිංහ
රව
Artist
රෝහණ වීරසිංහ
View all songs →