ඔබ හීනයක් හීනයක් වී හිදින්න

oba heenayak wi

Lyrics

ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ ජීවිතේ වේදනා සුළගේ පාවුනා ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් වුනා ඔබ ආයෙ ආයෙ ආයේ අවිදින් සිහිනේ සරසුවා සිහිනේ සරසුවා ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ. රැ. අහසෙ සද වීලා ආවාද පායාලා දැත මානෙ දැවටිලා ඉන්න ළඟම හිනහිලා ඔබ වසන්තයක් වී අවිදින් මා හද සනසලා මුදු සුගන්ධයක් වී මගේ සිත් පුරා ඉහිරිලා ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ. මල් යායෙ හැංගීලා නෙත් කොනෙන් බලා එදා ඒ කුමරි මගෙ වීලා දැන් ඉතින් මගෙ සදා ඔබ නොයන්න කිසිදා සොදුරේ මා ලග දුක තියා ඔබ හිදින්න හිදින්න මාගේ තුරුලේම නැවතිලා ඔබ හීනයක් හීනයක් වී හිදින්න මාගේ නෙතු දැහැනේ මට ආදරේ ආදරේ කියන්න ආයෙත් හොර රහසේ ජීවිතේ වේදනා සුළගේ පාවුනා ආදරේ කදුලු ගංගා මල් වරුසාවක් වුනා ඔබ ආයෙ ආයෙ ආයේ අවිදින් සිහිනේ සරසුවා සිහිනේ සරසුවා

Song Details

Sinhala Title
ඔබ හීනයක් හීනයක් වී හිදින්න
English Title
oba heenayak wi
සද

Artist

සංඛ දිනෙත්

View all songs →

ඔබ හීනයක් හීනයක් වී හිදින්න (oba heenayak wi) | Tediya Lyrics