මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්රාර්ථනා

mage jiwithe pura

Lyrics

මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප්‍රාර්ථනා... මගේ ජීවිතේ පුරා... එකම සිතින් ප්‍රාර්ථනා... කෙලෙස හෝ වේදනාවෝ සඟවා තබා ගමි.... සඟවා තබා ගමි.... සඳ සෙවනේ අපි තරු ගැනලා ඒ තරමට පැතුමන් පුරලා..// කවදාවත් නෑ තරහ වෙලා අද නෑ..... අද නෑ තාරකාවී.. අඳුරෙන් වැසී ගියේ.. අඳුරෙන් වැසී ගියේ.. මගේ ජීවිතේ පුරා.... සුදු වැලි යට අද සැතපීලා ඝන අඳුරින් ලෝකය වැසිලා..// ඉවසා ගන්නේ කෙලෙසද මා යළි නෑ.......යළි නෑ ආයෙ එන්නේ.. වෙනදා වගේ සදා.. වෙනදා වගේ සදා.. මගේ ජීවිතේ පුරා...

Song Details

Sinhala Title
මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්රාර්ථනා
English Title
mage jiwithe pura
සව

Artist

සේනානායක වෙරලියද්ද

View all songs →

මගේ ජීවිතේ පුරා එකම සිතින් ප්රාර්ථනා (mage jiwithe pura) | Tediya Lyrics