Lyrics
සැන්දෑ වලාවන් පා වුනාවේ
වැල්‍ලේ මා තනි වු වෙලේ
ඇය එන්නේ දෝ මග එන්නේදෝ
සිතහි නම් සැකයක් ඇතේ..
මාගේ සැනසුම ඈ වේ
නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..
ජීවේ වෙරළින් ආවේ
ඔබවයි මා සිත පිළිගන්නේ
පැතුමන් මගේ සිඳ බිඳ දාලා
ඉන්නේ ඇයි මිහිරේ..
Song Details
- Sinhala Title
- සැන්දෑ වලාවන් පා වුනාවේ
- English Title
- sande walawan paa unawe
- Artist
- ක්ලැරන්ස් විජේවර්ධන
කව
Artist
ක්ලැරන්ස් විජේවර්ධන
View all songs →