පෙර එක දවසක සඳ නැති සවසක

pera eka dawasaka

Lyrics

පෙර එක දවසක සඳ නැති සවසක ඔබ මා සමුගත් ඉවුරු තලාවේ යළි අප හමුවේවා යළි අප හමුවේවා ආල හැඟුම් දෙන කොමල සිනාවෙන් මගේ පැතුම් ලොව සසල කලා සේ නීල නුවන් ඇති දෑල වලින් ඔය තවත් ලොවක්‌ ඔබ එළිය කලාවේ එකම වරක්‌ හෝ නෙත සනසන්නට ආශාවෙන් මා ඔබ දෙස බලලා එකම වරක්‌ නොව එක හෝරාවක දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

Song Details

Sinhala Title
පෙර එක දවසක සඳ නැති සවසක
English Title
pera eka dawasaka
මම

Artist

මිල්ටන් මල්ලවාරච්චි

View all songs →