වාසනාව දොර ඇරලා බලනවා

wasanawa dora arala

Lyrics

වාසනාව දොර ඇරලා බලනවා සිහින ලොවින් සිත පිබිදෙනවා හිනා හීනෙන් දැකලා ජීවිතේ රහ වැටිලා අපේ හිතේ හිනා ඇඳේ ශෝක නිවීලා ඇසට ඇසක්‌ රැස්‌ වැදී හිතක නෙළුම් මල් පිපි මුළු ලෝකේ මගුල් ගෙයක්‌ වේ සන්තෝසේ පාවේ – මල් සිහිනේ යාවේ දුක ශෝකේ යයි ඇතක පාවීලා සිහින තොටිල්ලේ වැදී දෑස ආදරෙන් හිඳී පෙම් ලෝකේ රන් තොරන් බඳී සන්තෝසේ පාවේ – මල් සිහිනේ යාවේ දුක ශෝකේ යයි ඇතක පාවීලා

Song Details

Sinhala Title
වාසනාව දොර ඇරලා බලනවා
English Title
wasanawa dora arala
එජ

Artist

එච්.ආර්. ජෝතිපාල

View all songs →