හදේ හාවා අකා මකා වීලා

hade hawa aka maka

Lyrics

අකා මකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හදේ හාවා පාඩුවේ ඇවිත් යනවා හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනාල් බෝතලේ වගේ සෝඩා ආයෙ නෑ හිතේ තරහා ඉන්නේ හිනා වෙලා - මුලු හදවතින් බදා එහෙමයි අපේ එකාලා අකා මකා වීලා වේදනා මැකී යනවා.. ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා.. ගැලපෙනා කෙනා එනවා - යන කෙනා ලොවෙත් යනවා කල් ගියත් ඒ දේ වෙනවා - හොදම දේ තමා වෙනවා අකා මකා වීලා වේදනා මැකී යනවා සාමයෙන් හදේ හාවා පාඩුවේ ඇවිත් යනවා.. ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා ඒ හැබෑ ගුනේ තමා කරාපු දේ තමා.. වැරදුනොත් කොහේ හරි මා.. - මුල ඉදන් යලිත් යනවා ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා අකා මකා වීලා වේදනා මැකී යනවා.....//

Song Details

Sinhala Title
හදේ හාවා අකා මකා වීලා
English Title
hade hawa aka maka
ජඉ

Artist

ජනිත් ඉද්දමල්ගොඩ

View all songs →

හදේ හාවා අකා මකා වීලා (hade hawa aka maka) | Tediya Lyrics