සඳ සේ දවසක ඔබ

sanda se dawasaka

Lyrics

සඳසේ දවසක ඔබ බැසයාවී කළුවර අහසට දුක තියලා හමුවුන තැන්වල මල් සුපිපේවී හමුවන වෙන අය ගැනහිතලා වළාකුලකි ඔබ මලානිකව ගිය හිස් අහසේ සරනා දරාගනිමි දුක කාට කියන්නද ඔබ අන්සතු වූදා ඔබ අන්සතු වූදා සලාන මුවරද ගලාන යන සඳ මද සුළඟේ දැවටී බලාහිඳිනු මිසකුමක් කරන්නද ඔබ අන්සතු මලකී ඔබ අන්සතු මලකී

Song Details

Sinhala Title
සඳ සේ දවසක ඔබ
English Title
sanda se dawasaka
චව

Artist

චාමර වීරසිංහ

View all songs →