Lyrics
ගමනේ ගිම් නිවූ එදා
සැනසුම් පවන් සලා
ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා
මතකේ තිබේද ඒ යුගේ මාගෙ චේතනා
වැටහෙන්නෙ නැද්ද ආදරේ සෝක වේදනා
ගන අන්ධකාරේ පාළුවේ කිමිදුණා
තනි වූයෙ ඔබ නොවේ මා පවා තනිවුණා
ඔබ මං මුළා වෙලා ගියා – පෙම් පහන් නිවා
අහිතක් හිතන්නෙ නෑ පිරමිදයේ සිහිනෙකින් පවා
අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා
හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා
Song Details
- Sinhala Title
- ගමනේ ගිම් නිවූ එදා
- English Title
- gamane gim niwu
- Artist
- මිල්ටන් මල්ලවාරච්චි
මම
Artist
මිල්ටන් මල්ලවාරච්චි
View all songs →