නිම් හිම් සෙව්වා මා සසරේ

nim him sewwa maa

Lyrics

නිම් හිම් සෙව්වා මා සසරේ හමුවී යුගයෙන් බැදි යුගයේ ළං වී වෙන් වී වරෙන් වරේ ඔබ හා මා රන් හුයකිනි බැදුනේ දිවියෙ ආශා ගැඹුරින් ගැඹුරේ ළයගිම් සනහා අපමයි තැවුනේ ජන්මෙන් ජන්මෙ රැවු දීලා ඔබ හා නෙතගෙ රැදුනා ඉර හද සේ මා පැතුමන් පැතු වා සෑනසුම් සයුරේ සුසුමන් හෙලුවා අතරින් පත රේ වියෑකීලා සටනින් අද මා දිනුවා

Song Details

Sinhala Title
නිම් හිම් සෙව්වා මා සසරේ
English Title
nim him sewwa maa
Wඅ

Artist

W.D. අමරදේව

View all songs →

නිම් හිම් සෙව්වා මා සසරේ (nim him sewwa maa) | Tediya Lyrics