Lyrics
පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ
ආරිය කුල තාලය ලෙස කාලය ගෙවමූ ලොවේ
සෙංකඩගල නගරය මැද සිරිදළදා මංදිරේ
රන්වැලි සෑ සිරිමහ බෝ බැබළේ අනුරාපුරේ
මේ රට මුතු ඇටයකි සොඳ ඉන්දිය මහ සාගරේ
ඉන්දිය මහ සාගරේ
රන් සමනළ මස්තකයෙහි සම්බුදු සිරිපා දිලේ
සිංහල අත් දස්කම් පෑ සුන්දර සීගිරි ගලේ
වටිනාකම රකිනා ඔබ නමට වදී තුන්හෙලේ
නමට වදී තුන්හෙලේ
Song Details
- Sinhala Title
- පුංචි පුතේ පුංචි දුවේ ඉපදුනු සිරිලක් දිවේ
- English Title
- punchi puthe
- Artist
- මොහිදින් බෙග්
මබ
Artist
මොහිදින් බෙග්
View all songs →