Lyrics
සංසාරික සිහිනේ ලංවෙමු ද මගේ ලඳුනේ
මගෙ හද බැඳි මඩලේ කුමරිය වේවා සසරේ
ශෘංගාරය මවනා පෙම්වතියයි මා මනසේ
මේ දුරු ගමනේ රැක ගන්නෙමි නුඹ පණ සේ
හැමදාම හුස්මේ රැඳී
ඔබ මාගේ හදෙහී වෙලී
ආදරෙයි පණ සේ
සංසාරික සිහිනේ ලංවෙමු ද මගේ ලඳුනේ
මගෙ හද බැඳි මඩලේ කුමරිය වේවා සසරේ
මින් මතු මගේ සිහිනේ මතු ඉපදෙන හැම භවයේ
මගෙ වේවා ලඳුනේ අපි යන මේ සංසාරේ
මින් මතු මගේ සිහිනේ මතු ඉපදෙන හැම භවයේ
මග වේවා ලඳුනේ අපි යන මේ සංසාරේ
හැමදාම හුස්මේ රැඳී
ඔබ මාගේ හදෙහි වෙලී
ආදරෙයි පණ සේ
සංසාරික සිහිනේ ලංවෙමු ද මගේ ලඳුනේ
මගෙ හද බැඳි මඩලේ කුමරිය වේවා සසරේ
ශෘංගාරය මවනා පෙම්වතියයි මා මනසේ
මේ දුරු ගමනේ රැක ගන්නෙමි නුඹ පණ සේ
Song Details
- Sinhala Title
- සංසාරික සිහිනේ ලංවෙමු ද මගේ ලඳුනේ
- English Title
- sansarika sihine lanwemu
- Artist
- විශ්ව ප්‍රභාත්
වප
Artist
විශ්ව ප්‍රභාත්
View all songs →