නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී

nodeka inna ba

Lyrics

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරී නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ නොදැක ඉන්න බෑ මටනම් මගේ ආදරී….. පැහැදුල් කතා මතකේ වෙලා දෙනුවන් තෙමා පියමන් කලා පෙර පෑ සිනා පාවී ගියා මා හැරදමා සිහිවේනවා ඔබ කී කතා මුළු රෑ පුරා මතකේ දරා හිඳිමී සදා… මතකේ දරා හිඳිමී සදා… මිහිදුම් වලා සළුවෙන් වෙලා පැතුමන් දරා රකිමී සදා පෙර පෑ සිනා පූජාකලා අදුරේ තියා සගවා දොවා මේ වේදනා යලි එනතුරා දිවියේ පුරා හිඳිමී බලා… දිවියේ පුරා හිඳිමී බලා

Song Details

Sinhala Title
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
English Title
nodeka inna ba
රහ

Artist

රුවන් හෙට්ටිආරච්චි

View all songs →

නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී (nodeka inna ba) | Tediya Lyrics