මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවා

mal dunnen maa

Lyrics

මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවා හීසැරය මා සිත වෙනසක් කළා පෙම් බැන්දේ ඇයි මට රහසේ කියා ඔබ හින්දා මා දුර ගමනක් ගියා ඒ ආදරේ කතාවයි අපේ මේ ආදරයයි... මේ ආදරයයි... තරු රෑනේ සද පානේ අපේ කතාවක් කියා මද සුළගේ පිනි වැස්සේ අපේ කතාවක් කියා ඒ ආදරේ කතාවයි අපේ මේ ආදරයයි... මේ ආදරයයි... ඔබ මගේ ආලෝකේ සදාකල් මගේ ජීවිතේ සීදේවි පණ මාගේ මා රැක ගන්න පණ සේ ඔබේ ඒ ආදරේ කතාවයි අපේ මේ ආදරයයි... මේ ආදරයයි... මල් දුන්නෙන් මා......

Song Details

Sinhala Title
මල් දුන්නෙන් මා විද්ද හීයක් කීවා
English Title
mal dunnen maa
මප

Artist

මීනා ප්‍රසාදිනී

View all songs →