මටම මම අවනත නොවී

matama mama awanatha

Lyrics

මටම මම අවනත නොවී නුඹට බැඳී ප්‍රේමෙන් යසට නිදිගත් රැය පුරාවට අවධියෙන් වැලපෙම් දිවා රෑ – නුඹ දනීදෝ – නොදනිදෝ නුඹ පුදන සෙනෙහස මෙපමණයි හඳුනා ගන්නට හැකි වුනානම් හංස පැටවෙකු මෙන් නැතේ මෙපමණ විරහවක් හද හිඳී නිදුකින් මේ සුවය සිත පුබුදු කෙරුවයි සැබෑ සුව වින්දෙ මගෙන්මයි දෙඩුවෙ නුඹ රහසින් නැතේ මෙපමණ විරහවක් මතක අමතක නම්

Song Details

Sinhala Title
මටම මම අවනත නොවී
English Title
matama mama awanatha
කස

Artist

කුෂාණි සඳරේඛා

View all songs →