දීපශිකා දැල්වේ ජීවිත මේලාවේ

deepashika dalwe

🎤 UnknownSinhala lyrics

Lyrics

දීපශිකා දැල්වේ ජීවිත මේලාවේ ආසිරි මල් වැසි වසීවි විසදී දයිවේ පාලූ ගමේ පාලු ගෙදර පාලු මකන්න ආසයි මට ලගදිම ඔබ කැන්දන් එන්න..// අතමිට සරු නැහැ සොදුරියෙ සිරි සැප දෙන්න ලුනුයි බතුයි රහ බලන්න හැකිනම් එන්න ඔබ හැකිනම් එන්න... දීපශිකා දැල්වේ....// බාදක මැද ගෙන තැබු පය පෙරට තබන්නම් පෙම් සටනින් ජයගෙන ජය කෙහෙලි නගන්නම්..// අචල ආදරය බලගතුකම පෙන්වන්නම් සොදුර ඔබගෙ දෙසවන ගීයෙන් පිනවන්නම් ගීයෙන් පිනවන්නම්...

Song Details

Sinhala Title
දීපශිකා දැල්වේ ජීවිත මේලාවේ
English Title
deepashika dalwe
Artist
Unknown
U

Artist

Unknown

View all songs →

දීපශිකා දැල්වේ ජීවිත මේලාවේ (deepashika dalwe) | Tediya Lyrics