Lyrics
වියෝවූ පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්
හැඞූදා කඳුලයි දකින්නේ සිනාවේ සරදම්
ඉවුරු දෑලේ හිඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගඟුලම බිහිසුණුයි චන්ඩයි
හඳක් නැතිදා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්
Song Details
- Sinhala Title
- වියෝවූ පසුවයි දැනෙන්නේ ප්රේමයේ අභිමන්
- English Title
- wiyowu pasuwayi
- Artist
- සුනිල් එදිරිසිංහ
සඑ
Artist
සුනිල් එදිරිසිංහ
View all songs →