සුපෙම් හැඟුම් ඔබෙන් එපා

supem hagum oben epa

Lyrics

සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි මා ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ // තරු එළිය නුදුටු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමුනොවන බව දනිමි සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම්...... දිවයුරු සැඟවෙන මොහොතක තනිවී ඉකිබිඳිමි වියරු වී පාළුවෙන් පියදසුනකි තනි හිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකිනතුරු දුරින් සුපෙම් හැඟුම්......

Song Details

Sinhala Title
සුපෙම් හැඟුම් ඔබෙන් එපා
English Title
supem hagum oben epa
පධ

Artist

ප්‍රදීපා ධර්මදාස

View all songs →