බොල්පිණී වෑහෙන වේලාවේ

bolpini wehena welawe

Lyrics

බොල්පිණී වෑහෙන වේලාවේ ඔබගෙන් සමුගෙන යා යුතුවේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මා නොකියා යන්නේ // බොල්පිණී වෑහෙන වේලාවේ ගැලපිට නැගලා ඈත ගම් බලා පියමන් කරවන්නේ තවත් නිවහනෙක ගිමන් නිවනතුරු ඔබ සිහියට එන්නේ ඔබගෙන් සමුගෙන මා යන්නේ ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ තවලම්කරුවෝ කවරදාක හෝ එකම තැනක උන්නේ බොල්පිණී වෑහෙන වේලාවේ

Song Details

Sinhala Title
බොල්පිණී වෑහෙන වේලාවේ
English Title
bolpini wehena welawe
රග

Artist

රූකාන්ත ගුණතිලක

View all songs →

බොල්පිණී වෑහෙන වේලාවේ (bolpini wehena welawe) | Tediya Lyrics