මිරිඟුව පරදා

miriguwa parada

Lyrics

මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා පරතෙරම සොයා දළ රළු මඟ පහුකරන් දිගු ගමනට මගේ වෙහෙසියි ඔබ හුරු කලේ පරතෙරම සොයා දළ රළු මඟ පහුකරන් දිගු ගමනට මගේ වෙහෙසියි ඔබ හුරු කලේ ඕ ඕ ඕ…. මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් නිම්හමුවන තුරා මාවෙමි රුපුලෙන් ඔබේ මිරිඟුව පරදා තුරඟෙකුගේ වේගයෙන් දස දිග පුරා දෙනුවන තියුණුව යොමා ඕ ඕ ඕ…. මිරිඟුව පරදා…

Song Details

Sinhala Title
මිරිඟුව පරදා
English Title
miriguwa parada
චස

Artist

චිත්‍රාල් සෝමපාල

View all songs →